News Line| Off Air
Generic placeholder image

Aug
31

ලෝක ජනගහනයෙන් 1/4ක නායකත්වය ජනපති මෛතී‍්‍රට.

739 Views


ලෝක ජනගහනයෙන් 1/4ක නායකත්වය ජනපති මෛතී‍්‍රට.

ලෝක ජනගහනයෙන් 1/4 ක් නියෝජනය කරන්න “බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව” අද පැවැත් වෙනවා. ඒ, නේපාලයේ කත්මන්ඩු නුවරදී. 4 වන වතාවට තමයි මෙවර බිම්ස්ටෙක් සමුළුව පැවැත්වෙන්නේ.

ඒ වගේම අද බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවේ සභාපතිත්වය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පිරිනමන්න නියමිතයි. රටවල් 07 ක් බිම්ස්ටෙක් සමුළුව නියෝජනය කරනවා. ශී‍්‍ර ලංකාව හැරුණු විට එහි සෙසු සාමාජික රටවල් වන්නේ ඉන්දියාව, බංග්ලාදේශය, තායිලන්තය, මියන්මාරය, භූතානය සහ නේපාලය.

වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 750ක් මෙම රටවල් ලෝක ආර්ථිකයට දායකත්වය සපයනවා.


News Articles
Latest Videos
Most Popular Post