News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
31

රජමැදුරේ විවාහ වුන මන්ත්‍රී චතුරගේ Wedding Photo Shoot එක.

1154 Views


රජමැදුරේ විවාහ වුන මන්ත්‍රී චතුරගේ Wedding Photo Shoot එක.

පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා ඊයේ යුග දිවියට පිවිසුනා. ඒ චතුරගේ අත ගත්තේ කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවක් වන සරූපා සමන්ගියි.

මෙරට ඉතිහාසයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන ප්‍රථම විවාහ උත්සවය විදියට මේ විවාහය ඉතිහාසගත වුණා. මේ තියෙන්නේ චතුර සහ සරූපාගේ විවාහයේ ඡායාරුප.


News Articles
Latest Videos
Most Popular Post