News Line| Off Air| Games
Generic placeholder image

Aug
31

SLC T20 මුදලට පාවා දෙන්න හදපු දෙන්නෙක් අල්ලයි.

350 Views


SLC T20 මුදලට පාවා දෙන්න හදපු දෙන්නෙක් අල්ලයි.

මහත්වරුන්ගේ ක්‍රීඩාව මේ වෙද්දී බුකි කරුවන්ගේ රජ දහනක් වෙලා. ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේ ඉඳලා ක්‍රීඩා සමාජ තරඟ දක්වාම තරග පාවාදීම් වැඩි වෙලා තියෙනවා.

තරග පාවාදීම් සඳහා උත්සාහ කළ බව පැවැසෙන ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් අතර නුවර තිබුන තරඟය අතරතුරදී.

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී ඒකකය විසින් ඔවුන්ව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. පසුව ඔවුන් පොලීසියට බාර දීලා තියෙනවා. තරගය අතරතුළදී මෙම සැකකරුවන් අඛණ්ඩව දුරකතන ඇමතුම් ලබාගැනීම ක්‍රිකට් නිලධාරීන්ගේ සැකයට හේතු වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post