News Line| Off Air| Games
Generic placeholder image

Sep
1

චතුරගේ විවාහයත් බුකිය කළඹයි. – Photos

1105 Views


චතුරගේ විවාහයත් බුකිය කළඹයි. – Photos

පහුගිය දවසක ලංකාවේ ආන්දෝලනයට ලක්වුණු විවාහ උත්සවය වුනේ චතුර සේනාරත්න මන්ත්‍රීවරයාගේ විවාහය. මේකට හේතුව වුණේ මේ විවාහ උත්සවය ලංකාවේ පලවෙනි වතාවට අරලිය ගහ මන්දිරයේ පැවැත්වීම. මේ ගැන සමාජ ජාල මාධ්‍ය වලත් දැඩි කතාබහට ලක්වුණා. මේ තියෙන්නේ මේ ආන්දෝලනාත්මක විවාහ උත්සවය ගැන Facebook එකේ තිබුණ නිර්මාණ කිහිපයක්,


News Articles
Latest Videos
Most Popular Post