News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
4

ශ්‍රී ලංකාවේ සුපිරි පන්දු යවන්නා ආසියානු කුසලානයට යන්න බෑ කියයි.

6017 Views


ශ්‍රී ලංකාවේ සුපිරි පන්දු යවන්නා ආසියානු කුසලානයට යන්න බෑ කියයි.

ප්‍රේක්ෂකයන් අතර වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළත් ජනප්‍රිය තරුවක් තමයි සුපිරි දඟ පන්දු යවන අකිල ධනංජය. අකිල ගැන හැමෝම කතා කරන්න පටන් ගත්තේ ඔහුගේ විවාහයෙන් පස්සේ දක්ෂතා වැඩියෙන් පෙන්නපු නිසයි.හැබැයි මේ පාර නම් අකිල ආසියානු කුසලානයේ මුල් අදියරෙන් අයින් වෙනවා කියලයි ආරංචි.

 

ඒ ඔහුගේ ආදරණිය බිරිඳ නෙතලි තරඟාවලිය ආරම්භ වන දිනයේ දරු ප්‍රසුතියට සුදානම් වන නිසයි. පුංචි පවුලට එන කුලුදුල් දරු පැටියා වෙනුවෙනුයි අකිල මේ විදිහට නිවාඩු අරගෙන තියෙන්නේ. හැබැයි ආසියානු කුසලානය මැදදී අකිල නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක එකතු වෙන්න නියමිතයි.

 

 


News Articles
Latest Videos
Most Popular Post