News Line| Off Air
Generic placeholder image

Sep
4

දේශපාලනය පැත්තකින් තියා නාමල් ජනපතිගේ උපන් දිනයට සුභ පතපු හැටි

1253 Views


දේශපාලනය පැත්තකින් තියා නාමල් ජනපතිගේ උපන් දිනයට සුභ පතපු හැටි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 67 වන උපන් දිනය ඊයේට යෙදිලා තිබුනා. මේ උපන් දිනය වෙනුවෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් ඇතුළු අති විශාල පිරිසක් සුභ පැතුම් පළකරා. එහිදී කැපී පෙනෙනම සුභ පැතුම ජනාධිපතිතුමාට ලැබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන්. නාමල් රාජපක්ෂ මහතා ජනපතිට සුභ පැතුම් පණිවුඩයක් පලකරේ තම නිල ට්විටර් ගිණුම හරහායි.

ජනපතිවරයාට සුබ පැතුම් එක්කරන මන්ත්‍රීවරයා සඳහන් කළේ දේශපාලන වෙනස්කම් පැත්තකින් තබා සතුටුන් පිරුණු වසරකට හා හොඳ සෞඛ්‍ය තත්ත්වයකට ජනපතිවරයාට සුබ පැතුම් එක්කරන බවයි.

 

මේ නාමල් රාජපක්ෂ ජනපතිට සුභ පැතූ අයුරු


News Articles
Latest Videos
Most Popular Post