News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
6

කොළඹට ආ ජන බලය මහ මඟ වැටී තිබුණු හැටි.

1111 Views


කොළඹට ආ ජන බලය මහ මඟ වැටී තිබුණු හැටි.

ඊයේ ලංකාවම බලාගෙන හිටපු ජන බලය කොළඹට ආවා. හැබැයි කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවුණු විදිහට ජන බලය කොළඹ එනකොට කොළඹ වැඩ කරන ජන බලය ගෙදර ගිහින් හිටියේ. ඊයේ කොළඹ ගොඩාක් ආයතන වල සේවකයන්ට දහවල් 12 න පස්සේ ගෙදර යන්න අවසර ලැබුණා. ඉතින් හවස් වරුවේ ජන බලය කොළඹ ආවට ඒ පෙළපාලි ආව මාර්ග ටික අවහිර වුනා ඇරෙන්න කොළඹ අනිත් පාරවල් නිවාඩු දවසක වගේ කිසිම තදබදයක් නැතුව තිබුනා.

කොහොම වුනත් ඊයේ කොළඹට ආව ජන බලයේ සමහරු පමණට වඩා සූර් වී කොළඹ මං මාවත් වල, පදික වේදිකා වල වැටි සිටින අයුරු දකින්න ලැබුණා. සමහරු ඒ දර්ශන වල Photos ගත්තා. ඒ ඡායාරුප මේ වෙද්දී සමාජ මාධ්‍ය තුල සැහෙන්න කතා බහකට ලක් වෙලා.

මේ තියෙන්නේ ඒ ඡයාරූප


News Articles
Latest Videos
Most Popular Post