News Line| Off Air
Generic placeholder image

Sep
7

ධනංජය ද සිල්වාට මහා රෑ 12 ට සිදුවූ දේ.

5535 Views


ධනංජය ද සිල්වාට මහා රෑ 12 ට සිදුවූ දේ.

ධනංජය ද සිල්වා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් කළ හොදම සොයා ගැනීමක්. මේ වෙද්දී තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දක්ශතා දක්වන ධනාගේ 27 වෙනි උපන් දිනය යෙදිලා තිබුනේ ඊයේ.

ඉතිං උපන් දිනය උදා වුණු මධ්‍යම රාත්‍රියේ ධනංජයව පුදුම කරන්න පවුලේ අය සහ හොදම යාලුවෝ ටික පොඩි Plan එකක් ගැහුවා.

මේ තියෙන්නේ මහ රෑ 12ට ධනා පවුලේ අය සහ යහලුවෝ එක්ක උපන් දිනය සමරපු හැටි.

 


News Articles
Latest Videos
Most Popular Post