News Line| Off Air
Generic placeholder image

Sep
12

ඊළඟට කරන දේ ඩුබායි යන්න කලින් මාලිංග මාධ්‍යට කියයි.

1935 Views


ඊළඟට කරන දේ ඩුබායි යන්න කලින් මාලිංග මාධ්‍යට කියයි.

ලංකාවෙන් බිහිවුණු සුපිරි වේග පන්දු යවන්නා තමයි මාලිංග. ක්‍රීඩකයන්ට තාමත් මාලිංග භීතිය තියෙනවා. හැබැයි පාලකයන්ටත් මාලිංග භීතිය ආව නිසා පහුගිය අවුරුද්දක කාලය මාලිංගට කණ්ඩායමේ තැන නැති වුනා. එකට පාලකයන් කෙලින්ම වගකියන්න ඕනේ කියකයි ක්‍රීඩා ලෝලීන් කියන්නේ.

කොහොම වුනත් මාලිංග ආයෙත් ජාතික කණ්ඩායමට සෙල්ලම් කරනවා බලන්නයි ලංකාවේ හැමෝටම ඕන වුණේ. ඒ බලාපොරොත්තුව හීනයක් නොවී හැබෑ වෙන්නයි යන්නේ.

ඊයේ ආසියානු කුසලානයට සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත් වුණා. ඩුබායි යන්න කලින් මාලිගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න වගයක් ඇහුවා. එහිදී ඔහු කිවුවේ අනාගතය ගැන ලොකුවට හිතන්නේ නැහැ, ලැබෙන තරඟය හොඳට සෙල්ලම් කරලා රට දිනවන එකයි එකම බලාපොරොත්තුව කියලා.

මේ තියෙන්නේ මාලිංග මාධ්‍යට කිවුව සම්පුර්ණ කතාව.

https://www.facebook.com/BBCnewsSinhala/videos/1917376051644993/


News Articles
Latest Videos
Most Popular Post