News Line| Off Air
Generic placeholder image

Sep
14

ජනප්‍රිය ගායිකා චන්ද්‍රලේඛා මහත්මියගේ ආදරණිය මෑණියන් අභාවප්‍රාප්ත වෙයි

1045 Views


ජනප්‍රිය ගායිකා චන්ද්‍රලේඛා මහත්මියගේ ආදරණිය මෑණියන් අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ගායිකා රයිනි චාරුකාගේ මිත්තණිය වන චන්ද්‍රලේඛා මහත්මියගේ ආදරණිය මෑණියන් ඊයේ අභාවප්‍රාප්ත වෙලා තියෙනවා. කලක් පැවති අසනීප තත්ත්වයක් නිසා ඇය මේ විදිහට මියගියා කියලයි ආරංචි වෙන්නේ.

මේ වනකොට කොට්ටාව මත්තේගොඩ ප්‍රදේශයේ පිහිටි චන්ද්‍රලේඛා මහත්මියගේ නිවසේ ඇයගේ දේහය තැන්පත් කරලා තියෙනවා. චන්ද්‍රලේඛා මහත්මිය සිය මෑණියන්ගේ අවසන් කටයුතු කතෝලික ආගමානුකූලව ලබන ඉරිදා සිදු කිරීමට නියමිතයි.

 

 

 

 


News Articles
Latest Videos
Most Popular Post