News Line| Off Air
Generic placeholder image

Sep
17

ප්‍රියංකා චොප්රා, සල්මාන්ට බැහැ කියපු නිසා මිතුදම පළුදු වෙයි ?

788 Views


ප්‍රියංකා චොප්රා, සල්මාන්ට බැහැ කියපු නිසා මිතුදම පළුදු වෙයි ?

මේ වනකොට චිත්‍රපට නිර්මාණයටත් යොමුවෙලා ඉන්න ඉන්දීය ජනප්‍රිය නළු සල්මාන් ඛාන් සිය අලුත්ම ‘භාරත්’ චිත්‍රපටයේ රූපගත කිරිම් ආරම්භ කරන්නයි ලෑස්ති වෙන්නේ. හැබැයි මේ චිත්‍රපටය රංගනයෙන් දායකත්වය ලබා දෙන්න හිටපු ප්‍රියංකා චොප්රා හදිස්සියේම, ඊට සහභාගී වෙන්න බැහැ කියලා. ඒ හින්දම සල්මාන්ගේ සහ චොප්රාගේ මිත්‍රත්වයත් පළුදු වෙලා කියලයි ආරංචි.

කොහොමා වුණත් සල්මාන් නම් කියලා තිබ්බේ ප්‍රියංකා චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු ආරම්භ කිරීමට පෙර දින හතකට කළින් තමාව දැනුම්වත් කළ නිසා ඇයට ස්තුතිවන්ත වන බවයි. ඒ වගේම චොප්රාගේ අවස්ථාව කත්‍රිනාට ලැබුණු බවත් සඳහන්.

 


News Articles
Latest Videos
Most Popular Post