News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
20

විදුලිබල අමාත්‍යංශය ලංකාවේ කාලගුණය වෙනස් කරන්න යයි.

945 Views


විදුලිබල අමාත්‍යංශය ලංකාවේ කාලගුණය වෙනස් කරන්න යයි.

කාලගුණය කියන්නේ ස්වභාවික සංසිද්ධියක්. හැබැයි දැන් තියෙන තාක්ෂනය එක්ක අපිට ඕන විදියට කාලගුණයත් වෙනස් කර ගන්න පුළුවන්. විදුලිබල අමාත්‍යංශයත් ලංකාවේ කාලගුණය වෙනස් කරන්න හදනවා.

ඒ මේ දවස්වල තියෙන දැඩි නියඟය නිසා විදුලිය නිපදවන්න ජලාශවල ජලය මදි වෙලා. ජල විදුලිය නිෂ්පාදනය කරන බලාගාර ආශ‍්‍රිත කෘතීම වැසි වස්සවන්න තමයි සූදානම් වෙන්නේ.

මාඋස්සාකැළේ සහ කාසල් රී ජලාශ මූලික කරගෙන මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න නියමිතයි. තායිලන්තයේ සහාය මෙම වැඩපිළිවෙලට ලැබෙනවා කියලයි විදුලිබල අමාත්‍යංශය සඳහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post