News Line| Off Air| Games
Generic placeholder image

Sep
21

ICC ය 2019 ක්‍රිකට් ලෝක කුසලානය ලංකාවට බාර දෙයි. – Photo / Video

1203 Views


ICC ය 2019 ක්‍රිකට් ලෝක කුසලානය ලංකාවට බාර දෙයි. – Photo / Video

2019 ICC ක්‍රිකට් ලෝක කුසලානය ලෝකය වටා සංචාරය කිරීම ඊයේ ආරම්භ වුණා. ICC ක්‍රිකට් ලෝක කුසලානයේ පළවෙනි නවාතැන වුණේ ශ්‍රී ලංකාව. ඊයේ සවස විශේෂ ගුවන් යනයකුන් ICC ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ආවා.

කුසලානය බාර ගත්තේ 96 ලෝක කුසලානය දිනුව අර්ජුන රණතුංග මහතා සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා. ICC ක්‍රිකට් ලෝක කුසලානය පිළිගැනීමේ විශේෂ උත්සවයක් නිදහස් චතුරශ්‍රයේ පැවැත්වුණා.

දින කිහිපයක් ICC ක්‍රිකට් ලෝක කුසලානය ලංකාවේ ප්‍රදර්ශනය කරන්න නියමිතයි. ක්‍රිකට් ලෝලී ඔබටත් 2019 ICC ක්‍රිකට් ලෝක කුසලානය ඇස දෙකෙන්ම බල ගන්න ඒ කාලයේදී පුළුවන්.

https://www.facebook.com/FaiszerMusthapha.lk/videos/1153661884803265/

https://www.facebook.com/srilankacricket/videos/887197248156047/


News Articles
Latest Videos
Most Popular Post