News Line| Off Air
Generic placeholder image

Sep
21

රජ මැදුරේ මඟුල් කෑව චතුරගේ සහ සරූපාගේ දෙවෙනි ගමන. – Photo

1387 Views


රජ මැදුරේ මඟුල් කෑව චතුරගේ සහ සරූපාගේ දෙවෙනි ගමන. – Photo

පහුගිය දවස්වල ලංකාවම කතා කළ විවාහ උත්සවයක් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නගේ විවාහ උත්සවය. ඒ ඉතිහාසයේ පළවෙනි වතාවට අරලියගහ මන්දිරයේ සිදු වුන විවාහ උත්සවය නිසා.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවක් වුන සරූපා එක්ක තමයි චතුර විවාහ වුණේ. මේ තියෙන්නේ ඔවුන්ගේ දෙවෙනි ගමනේ ඡායාරුප.


News Articles
Latest Videos
Most Popular Post