News Line| Off Air
Generic placeholder image

Sep
22

පියඹලා ගිහින් උඩපන්දු රැකගන්න එංගලන්ත ක්‍රීඩකයන් පුහුණු වෙන හැටි. – Video

1138 Views


පියඹලා ගිහින් උඩපන්දු රැකගන්න එංගලන්ත ක්‍රීඩකයන් පුහුණු වෙන හැටි. – Video

ක්‍රිකට් ක්‍රීඩාවේදී පන්දු රකිම කියන්නේ පන්දු යැවීම, පිතිකරණය වගේම වැදගත් දෙයක්. කොච්චර හොඳට පන්දු යැව්වත්, පිතිකරණයේ යෙදුනත් දුර්වල පන්දු රැකීම නිසා තරඟ පරාජය වෙනවා ඕනෑ තරම් දකින්න ලැබෙනවා.

ඒකට හොඳම උදාහරණය තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම. මෙවර ආසියානු කුසලානයේ විශාල උඩපන්දු සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් අතහැරියා. හැබැයි ලෝකෙට ක්‍රිකට් හඳුන්වලා දුන්න එංගලන්තය නම් ලේසියෙන් උඩපන්දුවක් අතහරින්නේ නෑ.

මේ තියෙන්නේ එංගලන්ත ක්‍රීඩකයින් පියඹලා ගිහින් උඩපන්දු රැකගන්න පුහුණු වෙන හැටි.

https://streamable.com/mvggd


News Articles
Latest Videos
Most Popular Post