News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
23

ඉන්දියාව සනී ලියෝන් අමරණීය කරයි. – Photo

1088 Views


ඉන්දියාව සනී ලියෝන් අමරණීය කරයි. – Photo

සනී ලියෝන් ගැන අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕන නෑනේ. කලින් නිල් චිත්‍රපටි නිලියක් වුන ඇය මේ වෙද්දී ජනප්‍රිය බොලිවුඩ් නිලියක්. ඇගේ අතීතය නිසා සමහරු කියන්නේ සනී ලියෝන් බොලිවුඩ් සිනමාවට කැළලක් කියලා.

කොහොම වුනත් සනී ලියෝන් අමරණීය කරන්න ඉන්දියාව තීරණය කරලා තියෙනවා. ඒ ඇගේ ඉටි රූපයක් නව දිල්ලියේ ඉටි කෞතුකාගාරයේ තැන්පත් කරලා. බොලිවුඩ් සිනමාවේ විශිෂ්ටයන් වන අමිතාබ් භච්චන්, ශාරුක් ඛාන්, අනිල් කපූර් වැනි රංගන ශිල්පීන්ගේ ඉටි රූප මෙම කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා.

බොලිවුඩයේ දක්ෂ රංගන ශිල්පින් ශිල්පිණියන් අතරේ තමන්ගේ ඉටි රූපයක් තියපු එක ලොකු ගෞරවයක් කියලයි සනී කියන්නේ.


News Articles
Latest Videos
Most Popular Post