News Line| Off Air| Games
Generic placeholder image

Sep
25

“සුපිරි වාහන ගන්න එක නවත්වන්න, රට සවාරි යන්න එපා.” – රුපියල රැක ගන්න ඇමති හර්ෂ ජනතාවගෙන් ඉල්ලයි.

1799 Views


“සුපිරි වාහන ගන්න එක නවත්වන්න, රට සවාරි යන්න එපා.” – රුපියල රැක ගන්න ඇමති හර්ෂ ජනතාවගෙන් ඉල්ලයි.

හයිඩ්‍රජන් ගහපු බැලූන් එකක් වගේ ඩොලරයේ අහය එන්න එන්නම වැඩි වෙනවා. රුපියල දැන් හොඳටම බාල්දු වෙලා. මේ නිසා භාණ්ඩ හා සේවා රැසක මිල අහස වෙලා.

රුපියල රැක ගන්න රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ජනතාවගෙන් ඉල්ලීමක් කරා. “ඔබ මිලදී ගැනීමට සිටිනා සුඛෝපභෝගී කාර් රථය මිලට ගැනීම රට වෙනුවෙන් කල් දමන්න, ඔබගේ විනෝදය සදහා සැලසුම් කර තිබෙනා ඇලස්කා විදෙස් විනෝද සංචාරය මාස දෙකකට කල් දමන්න, රුපියල රැක ගැනීමට රජයට සහය වන්න” කියලයි ඔහු ඉල්ලා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post