News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
25

ලියනාඩෝ, මොනාලීසා අදිනකොට බුකියේ සිත්තරා බලන් හිටිය හැටි. – Photo

1196 Views


ලියනාඩෝ, මොනාලීසා අදිනකොට බුකියේ සිත්තරා බලන් හිටිය හැටි. – Photo

තුෂාර සම්පත් කියන්නේ බුකියේ ජනප්‍රිය සිත්තරෙක්. විශේෂයෙන්ම 3D චිත්‍ර අඳින්න ඔහු හරි හපනෙක්. සමහරු 3D චිත්‍ර අඳින්න පහසුකම් නෑ කියා කියා ඉන්නකොට තුෂාර තියෙන සම්පත් වලින් අපූරු 3D චිත්‍ර අඳිනවා.

ඔහුගේ අලුත්ම 3D චිත්‍රය තමයි ලියනාඩෝ ඩාවින්සි, මොනාලීසා චිත්‍රය අඳින හැටි. මේ තියෙන්නේ ඒ අපූරු 3D සිතුවම.


News Articles
Latest Videos
Most Popular Post