News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
26

සීගිරියේ ඉඳන් ඉර සේවය බලන්න අවස්ථාවක්.

1573 Views


සීගිරියේ ඉඳන් ඉර සේවය බලන්න අවස්ථාවක්.

මේ දවස්වල සීගිරිය ගැන නිතර අහන්න දකින්න ලැබෙනවා. ඒ පිදුරංගල සිදුවීම නිසා. හැබැයි මේ කියන්න යන්නේ නම් ඒ ගැන නෙවෙයි. සීගිරි ගල මුදුනේ ඉඳන් ඔබට බලන්න ලැබෙන අපූරු දර්ශනයක් ගැන.

ලෝක සංචාරක දිනය අනිද්දාට යෙදෙනවා. ඒ නිමිත්තෙන් සීගිරිය අලුයම 5 ඉඳන් නරඹන්න අවස්ථාව හිමි වෙනවා. මේ නිසා සීගිරි ගල මුදුනේ ඉඳන් ඉර සේවය බලන්න ඔබට පුළුවන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post