ජයලත් මනෝරත්න කියන්නේ ලංකාවේ ඉන්න ජේෂ්ඨතම සහ අති දක්ෂ කලාකරුවෙක්. දඔහු ලංකාවේ නාට්‍ය කලාවට කල සේවය මෙච්චරයි කියලා කියලා නිම කරන්න බෑ.
ජයලත් මනෝරත්නයන්ගේ තවත් විශිෂ්ඨ නාට්‍යක් තමයි “අන්දරේලා”. පළවෙනි නාට්‍ය දර්ශනය තිරගත වෙලා අවුරුදු 25 ක් වෙද්දී අන්දරේලා ආයෙත් වේදිකාවට ගොඩවෙන්න සූදනම්. ඒ හෙට (30) සවස 7 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී.
හෙට වේදිකාගත වෙන නාට්‍යයේ විශේෂත්වය තමයි පළවෙනි නාට්‍ය දර්ශනයට සහභාගී වුන රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ම හෙටත් රංගනයෙන් දායක වීම. අවුරුදු 25 ක් වුන අන්දරේලා බලන්න ඔබටත් හෙට ලයනල් වෙන්ඩ්ට් එන්න කියලා අරාධනා කරනවා.
https://www.facebook.com/sadjana.sansadaya/videos/1908534825899750/