News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
30

පුංචි කාර් මිල ආයෙත් ඉහළට. වැගන් ආර් ලක්ෂ 3 කින් වැඩි වෙයි.

3019 Views


පුංචි කාර් මිල ආයෙත් ඉහළට. වැගන් ආර් ලක්ෂ 3 කින් වැඩි වෙයි.

වාහනයක් කියන්නේ ගොඩක් අයගේ සිහිනයක්. හැබැයි දැන් නම් අලුත් වහනයක් කියන්නේ සිහිනයක් විතරක්ම වෙලා තියෙනවා. ඒ දවසින් දවස වැඩි වෙන වාහන මිල නිසා.

කෙටි කාලයක් තුලදී 3 වෙනි වතාවටත් වාහන් මනිලා වැඩි වෙන බව ආරංචි වෙනවා. රුපියලේ කඩා වැටීම නිසා මේ මිල ඉහළ යාම සිදු වෙනවා කියලයි වාර්තා වෙන්නේ. රුපියල් ලක්ෂ 3ත් 8ත් අතර මුදලකින් වාහන මිල ඉහළ යයි කියලයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අනුව ටොයෝටා ඇක්සියෝ රථයක් ලක්ෂ 8ක පමණ මිලකින් ඉහළ යනවා. සුසිකි වැගන් ආර් රථයක් ලක්ෂ තුනකින් ඉහළ යන බව සදහන්. එයට සමාන්තරව සෙසු මෝටර් රථ වලද මිල ඉහළ යනු ඇති බවද කියවේ.


News Articles
Latest Videos
Most Popular Post