News Line| Off Air
Generic placeholder image

Oct
2

ප්‍රවීන රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර ජීවිත රංගනයට සමුදෙයි.

1047 Views


ප්‍රවීන රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර ජීවිත රංගනයට සමුදෙයි.

දැන් දිව්‍ය ලෝකය ගොඩක් ලස්සන ඇති. මොකද ලංකාවේ හිටිය විශිෂ්ඨම කලාකරුවන් දැන් ඉන්නේ එහේ නිසා. අද තවත් කලාකරුවෙක් ඔවුන් සමඟ එකතු වුණා.

ඒ ප්‍රවීන රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර මහතා. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී තමයි එතුමා මිය ගියේ. මිය යන විට එතුමා 65 වන වියේ පසු වුණා.


News Articles
Latest Videos
Most Popular Post