News Line| Off Air
Generic placeholder image

Oct
2

ලොවක් කැළඹු ඉන්දුනීසියානු විපතේ ඔබ නොදුටු චන්ද්‍රිකා ජායාරූප

962 Views


ලොවක් කැළඹු ඉන්දුනීසියානු විපතේ ඔබ නොදුටු චන්ද්‍රිකා ජායාරූප

මුළු ලෝකයක් කම්පාවට පත්කරමින් පසුගිය දවසක ඉන්දුනීසියාවට බලපෑ භූ කම්පාව සහ සුනාමි තත්වය නිසා ජිවිත රැසක් අහිමි වුනා. ඒ වගේම දේපල රැසකුත් විනාශ වෙලා ගියා.

දැනට විදෙස් මාධ්‍යය වාර්තා කරන විදිහට මේ විපත නිසා ඉන්දුනීසියානු වැසියන් 1200කට පමණ ජිවිත අහිමිවෙලා. මේ විදිහට ජිවිත අහිමි කරමින් රට තුලට කඩා වැදුණු අඩි 20ක සුනාමි රළ නිසා ඉන්දුනීසියාවේ ගම්මාන සම්පූර්ණයෙන්ම විනාශ වෙලා.

අද ඒ විනාශය කොයිතරම්ද කියා ලොවටම පෙන්නන්න විදෙස් මාධ්‍යය චන්ද්‍රිකා ජායරූප කිහිපයක් සමාජ ජාල වෙබ් අඩවිවලට මුදා හැරලා තිබුණා. ඔබ මේ පහතින් දකින්නේ ඒ ජායාරූපයි.


News Articles
Latest Videos
Most Popular Post