News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
3

මේ මාසේ අන්තිමට මම අපවත් වෙනවා – අලුත්ගම ධම්මානන්ද නාහිමියෝ මීට මාසයකට කලින් කී කතාව

1250 Views


මේ මාසේ අන්තිමට මම අපවත් වෙනවා – අලුත්ගම ධම්මානන්ද නාහිමියෝ  මීට මාසයකට කලින් කී කතාව

පසුගිය දා අපවත් වී වදාළ මල්වතු පාර්ශ්වයේ ජෙ‍ය්ෂ්ඨ කාරක සංඝ සභික අග්ගමහා පණ්ඩිත අලුත්ගම ශ්‍රී ධම්මානන්ද නාහිමියන් මීට මාසයකට කලින් තමන්ගේ අපවත්වීම සම්බන්ධව මල්වතු මහා විහාරයේදී අනාවරනය කරලා තියනවා.

නාහිමියන් එහිදී කියලා තියෙන්නේ ” මේ මාසේ අග හෝ ලබන මාසේ මුලදි මම අපවත් වෙනවා කියලා මගේ හිත කියනවා. ගිය ආත්මෙත් මම හාමුදුරුනමක්. ඒ ආත්මෙත් දීර්ඝායුෂ විඳලා මේ වයසේදීම තමයි මම අපවත් වෙලා තියෙන්නේ” එහෙම ප්‍රකාශයක් කරපු නාහිමියන් පසුගිය 01 වෙනිදා අපවත්වෙනකොට උන්වහන්සේගේ වයස අවුරුදු 103ක්.

මල්වතු මහා විහාරයට විතරක් නෙමෙයි මුළු මහත් ශාසනයටම අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ගෙන් වුණු සේවය අති විශාලයි.


News Articles
Latest Videos
Most Popular Post