News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
3

දෙනෝදාහක් යන මහාපාරේ පුජා කරපු අපුරු වැඩේ

1148 Views


දෙනෝදාහක් යන මහාපාරේ පුජා කරපු අපුරු වැඩේ

සිංහල සිනමාවේ අපිට ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය නිළියක් තමයි පුජා උමාෂංකර් කියලා කියන්නේ. මේ දවස්වල පුජාගේ වැඩ වැඩි වැඩියෙන් මුහුණුපොතේ හුවමාරුවෙන්න පටන් අරන්.

ඒ අතරින් පුජා මේ ලගදි දවසක එයාගේ මුහුණුපොතට එක් කරපු ජායාරූපයකට ලැබිලා තිබුණේ ඉහල ප්‍රතිචාරයක්. ඒ ජුජා මාර්ග පිරිසිදුකිරිමේ සේවිකාවන් සමග ලබාගත් ජායාරූපයක්.මේ ජායාරූපයට ප්‍රතිචාර දක්වන බොහෝ පිරිස් ඇයගේ මේ ක්‍රියාව අගයලා තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post