News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
5

මවගෙන් වෙන් වි අතරමංව සිටි හදුන් දිවි පැටවුන් දෙදෙනෙක් හමුවෙයි

779 Views


මවගෙන් වෙන් වි අතරමංව සිටි හදුන් දිවි පැටවුන් දෙදෙනෙක් හමුවෙයි

තේ දළු නෙලමින් සිටි වතු කම්රුවන් පිරිසකට මවගෙන් වෙනි වි සිටි හදුන්දිවි පැටවුන් දෙදෙනෙකු හමු වි ඇති බව බගවන්තලාව පොලිසිය පැවසයි.බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් වතු යායේ මැද කොටසේ තේ ද නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසක් අද (04) දහවල් මෙම හදුන් දිවි පැටවා තේ පදුරක් යට සිටිනු දැක පසුව එම පැටවුන් දෙදෙනා ආරක්ෂිතව රැගෙන බගවන්තලාව පොලිසියට භාර දිමට කටයුතු කර ඇත.

සති කිහිපයක් වයස ඇති මෙම හදුන් දිවි පැටවුන් දෙදෙනා මව විසින් රැගෙන විත් තේ ගස් යට තබන්නට ඇති බව වතු කම්කරුවන් කියයි.මෙම හදුන් දිවි පැටවුන් දෙදෙනා නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට භාර දිමට බගවන්තලාව පොලිසිය කටයුතු කර ඇත.

 

 

 


News Articles
Latest Videos
Most Popular Post