නිරූපිකාවන් දෙදෙනෙක් නංවාගෙන පදවාගෙන ගිය සුඛෝපභෝගී මෝටර් රථයක් පෙරේදා (6) අනතුරට ලක් වෙලා තියෙනවා. මේ වාහනය ධාවනය කරලා තියෙන්නෙ හිටපු නගරාධිපතිගෙ පුතෙක්. කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි හන්දියේදි ලොරියක ගැටිලා තමයි මේ අනතුර වෙලා තියෙන්නෙ.
රාත්‍රී සමාජ ශාලාවක ඉදලා එන අතරතුරේ තමයි මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නෙ.තුවාල ලැබූවන් මේ වෙනකොට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගන්න බව පොලිසිය සදහන් කරා. අනතුරින් වාහන දෙකටම බරපතල අලාභ සිදු වී ඇති බවද පොලිසිය සඳහන් කරා.