News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
9

දමිත් අසංකට ඇප ලැබෙයි

804 Views


දමිත් අසංකට ඇප ලැබෙයි

මුහුණු පොතේ පසුගිය දවස් වල වැඩියෙන්ම කතා බහට ලක් වෙච්ච ගායකයා තමයි දමිත් අසංක කියන්නේ. ඒ කවුරුත් ආදරය කරපු මේ කලාකරුවා පොලිස් අත් අඩංගුවට පත් වීම නිසා. ඔහුට එරෙහිව ඉදිරිපත් වෙලා තිබුණේ කලහකාරීව හැසීරිම කියන චෝදනාව. කොහොම හරි අද දමිත් අසංකට ඇප ලැබුණා. මේ විදිහට ශරීර ඇප දෙකක් මත දමිත් අසංකව නිදහස් කරන්න නියෝග කලේ වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයයි.


News Articles
Latest Videos
Most Popular Post