News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
11

දුමින්ද සිල්වාගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභා කරයි.

1015 Views


දුමින්ද සිල්වාගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභා කරයි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවලට මහාධිකරණය ලබාදුන් මරණීය දණ්ඩන නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආර් දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු ගොනු කර තිබු අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල නිශ්ප්‍රභ කරනු ලැබුවා.

ඒ අනුව එම නඩුවේ 11 වන විත්තකරු වන ආර්. දුමින්ද සිල්වා සහ 3 වන විත්තිකරු වන දෙමටගොඩ චමින්ද සහ 7 වන විත්තිකරුවන් සරත් බණ්ඩර යන පුද්ගලයින්ට මරණීය දණ්ඩන නියෝගය ශ්‍රේෂ්ඨධිකරණය අද ස්ථිර කරා.


News Articles
Latest Videos
Most Popular Post