News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
12

එංගලන්ත කණ්ඩායම මින්නේරියේදී අලි කරදරයක. – Photo

3208 Views


එංගලන්ත කණ්ඩායම මින්නේරියේදී අලි කරදරයක. – Photo

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවෙනි එක්දින තරඟය හෙට පැවැත් වෙනවා. දෙවෙනි තරඟය පැවැත්වෙන්නේත් දඹුල්ල ක්‍රීඩාංගණයෙදි. හෙට තරඟයට කලින් ඊයේ එංගලන්ත කණ්ඩායමට විවේකයක් ලැබුණා.

ලැබුන විවේකයෙන් එංගලන්ත ක්‍රීඩකයන් ලංකාවේ සුන්දරත්වය බලන්න යන්න අමතක කරේ නෑ. කට්ටියත් එක්කම මින්නේරිය වනෝද්‍යානයට අලි බලන්න ගියා. හැබැයි කට්ටිය ගිය එක සෆාරි වාහනයකට අලි කරදරයක් වුණා.

ඔවුන් ගමන් කල එක වාහනයක් මඩේ එරුනා. මේ වාහනයේ හිටියේ Stokes, Bairstow, Woakes, Anderson සහ Morgan. කොහොම හරි ලංකාවේ අයගේ උදව්වෙන් මඩේ එරුන වාහනය ගොඩ ගත්තා.

මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරුප.


News Articles
Latest Videos
Most Popular Post