News Line| Off Air| Games
Generic placeholder image

Oct
12

බත්තරමුල්ල ගින්නට අහුවුන ජනප්‍රිය ගායිකාවන්. – Photo

4227 Views


බත්තරමුල්ල ගින්නට අහුවුන ජනප්‍රිය ගායිකාවන්. – Photo

ඊයේ මුළු රටම කතා කල සිදුවීමක් තමයි බත්තරමුල්ල නිමි ඇඳුම් අලෙවිසැලේ ගින්න. ගින්න නිසා මුළු ගොඩනැගිල්ලම අළු දූවිලි වෙලා ගියා. ඒ වගේම දෙපස තිබුණ ගොඩනැගිලි දෙකටත් සුළු හානි සිද්ධ වුණා.

පැය 6 ක් මෙහෙයුමකට පස්සේ ගිනි නිවන හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එකතු වෙලා ගින්න මැඩ පැවැත්තුවා. මේ ගින්න නිසා ලංකාවේ ජනප්‍රිය ගායිකාවන් 3 දෙනෙක්ටත් අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වුණා.

ඒ උමාරා, උමාරියා සහ රයිනි. ගින්න ඇතිවුන යාබද ගොඩනැගිල්ලේ තමයි උමාරියාගේ කටහඬ පංතිය පවත්වාගෙන යන්නේ. ගින්නෙන් ඒ ගොඩනැගිල්ලටත් හානි සිද්ධ වෙලා තියෙනවා. කොහොම වුනත් කාටවත් හානියක් සිද්ධ වෙලා නම් නෑ.


News Articles
Latest Videos
Most Popular Post