News Line| Off Air
Generic placeholder image

Oct
12

සම්බන්ධන්ගේ නියෝජිතයා චමල් රාජපක්ෂ

1059 Views


සම්බන්ධන්ගේ නියෝජිතයා චමල් රාජපක්ෂ

අලුත් අගවිනිසුරුවරයා තේරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස් වීමට නියමිතව තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් දසදෙනා මේ වෙනකොට පත් කරලා තියෙනවා. අගමැති , කතානායකවරයා , විපක්ෂනායක වරයා මේකට නිල බලයෙන්ම පත් වෙනවා.

ජනාධිපතිවරයාගේ නියෝජිතයා වන්නේ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතායි.

අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා වන්නේ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියයි.

විපක්ෂ නායක්වරයාගේ නියෝජිතයා වෙන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා වීම විශේෂත්වයක් වෙනවා.

සුලු පක්ෂ නියෝජිතයා විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතායි.


News Articles
Latest Videos
Most Popular Post