News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
12

මහ මුහුදේ බෝට්ටුව පෙරලුන ධීවරයෙක් බේරා ගත් ත්‍රාසජනක මෙහෙයුම – Video

562 Views


මහ මුහුදේ බෝට්ටුව පෙරලුන ධීවරයෙක් බේරා ගත් ත්‍රාසජනක මෙහෙයුම – Video

ධීවරයො කියන්නෙ හරිම අවධානම් රැකියවක් කරන පිරිසක් කියලා අපි හොඳටම දන්නවා. තමන්ගෙ ජීවිතේ ගැනවත් හිතන්නෙ නැතුව තමයි ධීවරයො මුහුදෙ යන්නෙ. Florida වල Volusia කියන ප්‍රදේශයෙ වයස් ගත පුද්ගලයෙක් හා තවත් පුද්ගලයෙක් ආයෙත් නිවසට නොපැණීමේ පැමිණිල්ලක් Florida පොළිසියට ලැබිලා තියෙනවා.

සඳුදා රාත්‍රියේ මුහුදු ගිය මේ ධීවරයින් ආයෙත් අඟහරුවාදා උදේ පැමිණෙන්නට තිබ්බත් ආයෙ නොපැමිණීම නිසා පවුලෙ අය පැමිණිලි කරලා තියෙනවා. පොලිසිය ඒ අනුව හොයලා බලන්න මුහුදට ගිහින්. මුහුදේදී පොලිසියට දැකගන්න පුලුවන් වෙලා තියෙනවා මහලු ධීවරයා පෙරලී ගිය බෝට්ටුවේ එල්ලිලා ඉන්න ආකාරය. පසුව පොලිසිය ඔහුව බේරාගෙන තියෙනවා. ඔහු කියන්නෙ ඔහුගේ ජීවිතය බේරුණ එක පුදුමයක් කියලයි.


News Articles
Latest Videos
Most Popular Post