News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
13

දීපිකාට ඇසිඩ් ප්‍රහාරයක් ?

1219 Views


දීපිකාට ඇසිඩ් ප්‍රහාරයක් ?

පද්මාවත් චිත්‍රපටියෙන් සාර්ථක වුණ දීපිකා නවතම චිත්‍රපටයකට දායකත්වය ලබා දෙන්න යන බව අපිට වාර්තා වුණා.

සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිර්මාණය වෙන චිත්‍රපටයකට තමයි දීපිකා දායක වෙන්නෙ. 2005 වසරේ ඇසිඩ් ප්‍රහාරයට ලක් වුණ අවුරුදු 15 ක් වයස ලක්ෂ්මි අගර්වාල්ගේ සත්‍ය කතාවෙනුයි මෙම චිත්‍රපටය සමන්විත වෙන්නෙ.

ලක්ෂ්මි මේ වෙනකොට අවුරුදු 28 ක තරුණියක්. ඇය ඇසිඩ් ප්‍රහාරයට ලක් වුණ අය දැනුවත් කරන්නියක් සහ ඒ වෙනුවෙන් පෙනී සිටින්නියක් විදිහට කටයුතු කරනවා.


News Articles
Latest Videos
Most Popular Post