ශ්‍රී ලංකා තරග සංචාරයකට ඇවිත් ඉන්න එංගලන්ත කණ්ඩායමේ පුහුණුවීම් බලන්න ආපු අමුත්තෙක් ගැන පහුගිය 15වෙනිදා අපි කිව්වා මතක ඇති. ඒ වෙන කවුරුවත් නෙමෙයි නයෙක්. මේ විදිහට එංගලන්ත කන්ඩායමේ පුහුණුවිම් අතරතුර නයෙක් ආපු පළවෙනි සිද්දිය මේක නෙමෙයි කියලා අපිට ආරංචි උනා.මීට කලිනුත් 2007 අවුරුද්දේ එංගලන්ත කණ්ඩායම ලංකාවට ආපු වෙලාවේ මේ විදිහටම නයෙක් එංගලන්ත කණ්ඩායම හිටපු සී.සී.සී පිට්ටනියට ඇවිත් තියනවා. මේ තියෙන්නේ ඒ සිද්දියේ ජායාරූප…