News Line| Off Air
Generic placeholder image

Oct
16

නාරම්මල පොල් වත්තක පුරුදුවෙලා යොවුන් ඔලිම්පික් පදක්කම් දිනූ පාරමීගේ කතාව

1093 Views


නාරම්මල පොල් වත්තක පුරුදුවෙලා යොවුන් ඔලිම්පික් පදක්කම් දිනූ පාරමීගේ කතාව

මලල ක්‍රීඩකයෙක්ගේ හෝ ක්‍රීඩිකාවකගේ එකම සිහිනය තමයි ඔලිම්පික් පදක්කමක් දිනා ගන්න එක. තාමත් ලංකාවට ඔලිම්පික් පදක්කම් 2 ක් විතරයි දිනා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ.

හැබැයි ඊයේ ලංකාවට පළවෙනි යොවුන් ඔලිම්පික් පදක්කම හිමි වුණා. ඒ මීටර් 2000 කාන්තා බාධක දිවීමේ ඉසව්වෙන්. එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගන්න පාරමී වසන්ති සමත් වුණා.

ඇය කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක්. පාරමී වසන්ති මාරිස්ටෙලා හලාවත ධීවර පවුලක උපන් පාසල් කී‍්‍රඩිකාවක්.

මේ ඇය අජන්ටිනාවේ සිට සියත පුවත් සමඟ කල විශේෂ සංවාදයයි…


News Articles
Latest Videos
Most Popular Post