News Line| Off Air
Generic placeholder image

Oct
19

අගමැති රාහුල් ගාන්ධි හමුවෙයි. – Photo

558 Views


අගමැති රාහුල් ගාන්ධි හමුවෙයි. – Photo

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ කොංග‍්‍රස් පක්ෂයේ සභාපති රාහුල් ගාන්ධී මුණගැසුනා. එහිදී අග‍්‍රාමාත්‍යවරයා සහ රාහුල් ගාන්ධී අතර ද්විපාර්ශ්වික කරුණු රැසක් සාකච්ඡා වී තිබූ බව සදහන්.

රාහුල් ගාන්ධී එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ඓයිතිහාසික හා සංස්කෘතික බැදීම තවදුරටත් ශක්තිමත් කල යුතු බවයි. මෙම අවස්ථාවට හිටපු ඉන්දීය අග‍්‍රමාත්‍ය මන් මෝහන් සිං සහ හිටපු කොංග‍්‍රස් සභාපතිනී සෝනියා ගාන්ධීද සහභාගී වුනා.

මේ අතර අග්‍රාමාත්‍යවරයා සමඟ මේ සකච්ඡාවර අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග, සාගල රත්නය සහ මලික් සමරවික්‍රම සහභාගී වුන. රාහුල ගාන්ධි ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයේ සභාපති ධූරයට පත්වීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුනගැහුනා පලවෙනි අවස්ථාව.

 


News Articles
Latest Videos
Most Popular Post