News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
22

ටියුෂන් ඉවරයි..?

760 Views


ටියුෂන් ඉවරයි..?

ටියුෂන් මාෆියාවට ඕනි විදිහට ඉස්සරහට ජාතික මට්ටමේ කිසිම විභාගයක් පවත්වන්න ඉඩ දෙන්නෙ නෑ කියලා අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කරලා තියෙනවා.

බිංගිරිය රේවත මහා විද්‍යාලයේ උත්සවයකට එකතුවෙමින් තමයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරලා තියෙන්නෙ.


News Articles
Latest Videos
Most Popular Post