News Line| Off Air
Generic placeholder image

Oct
22

ඉන්දියාවේ දුසේරා අනතුර ගැන දවසකට කලින් කියූ සහශ්‍රමුඛ රාවණගේ FB සටහන – සියත24 විශේෂ හෙළිදරව්ව

7811 Views


ඉන්දියාවේ දුසේරා අනතුර ගැන දවසකට කලින් කියූ සහශ්‍රමුඛ රාවණගේ FB සටහන – සියත24 විශේෂ හෙළිදරව්ව

ඊයේ දවසේ සියත අපි වාර්තා කරපු පුවත් අතර තිබ්බ පුවතක් තමයි ඉන්දියාවේ සිද්ද වෙච්ච දුසේරා අනතුර. ඒ අනතුරෙන් පුද්ගලයින් 60කට වැඩි පිරිසක් මියගියා. මේ දුසේරා කියන නමින් ඉන්දියානුවන් හදුන්වන්නේ රාවණ රජතුමාගේ පිළිරුවක් ගිනිතබා විනාශ කිරීමයි. මේක වාර්ෂිකව ඉන්දියාවේ පවත්වන උත්සවයක්.
කොහොම හරි මේ විදිහට ඊයේ දවසේදීත් පැවැත්වුණ දුසේරා උත්සවයකදි මේ පුද්ගලයින් මියගියේ දුම්රියක ගැටීමෙන්. මේ අනතුර ගැන ඉඟියක් දවසකට කලින් තමන්ගේ මුහුණු පොත හරහා සටහනකින් පළකරන්න ශ්‍රී ලංකිකයෙකුට හැකියාව ලැබිලා තියනවා. එය පළකරලා තිබුණේ අපි කවුරුත් දන්න සහශ්‍රමුඛ රාවණ නැත්නම් ගයාන් සඳකැළුම් විසින්.
ඔහු එම සටහන තබමින් කියලා තිබුණේ ” නිහතමානීව යමක් දැනගන්නවා වෙනුවට තම තමන්ගෙ අදහස් ක්‍රියාත්මක කරන්නට යෑමෙන් සිදුවන විනාශය මෝඩයින් කවදා තේරුම්ගනීද? ” යන්නයි.

ඔබ මේ පහතින් දකින්නේ ඒ සටහනයි…

එම අනතුරේ වීඩියෝව පහතින්…

https://www.youtube.com/watch?time_continue=40&v=zKowYnp56Zs

 


News Articles
Latest Videos
Most Popular Post