News Line| Off Air
Generic placeholder image

Oct
22

කාන්තාවට පහර දුන් මන්ත්‍රීවරයාට වැඩ වරදියි – VIDEO

694 Views


කාන්තාවට පහර දුන් මන්ත්‍රීවරයාට වැඩ වරදියි – VIDEO

කන්තාවකට අමානුෂික විදිහට පහරදුන් තමිල්නාඩු ප්‍රන්තයේ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවලා තියෙනවා.

මේ මන්ත්‍රීවරයා රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් ඇතුලෙදි කාන්තාවකට පහර දෙන දර්ශන මේ දවස් වල ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරනවා. පහර කෑමට ලක් වෙලා තියෙන්නෙ මේ රූපලාවන්‍ය මධ්‍යස්ථානයෙ අයිතිකාරියටයි.  ඇය මේ මන්ත්‍රීවරයාගේ දිගු කාලීන මිතුරියක්ලු.

මුදල් ලබාදීමේ ප්‍රමාදයක් මත මේ පහර දීම සිදු කරලා තියෙනවා. සිද්ධියට අදාල දර්ශන පහතින් තියෙන වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්.

https://youtu.be/WD50NgY1ziw


News Articles
Latest Videos
Most Popular Post