News Line| Off Air
Generic placeholder image

Oct
22

එංගලන්තය සමඟ ගැටෙන ශ්‍රී ලංකා T20 සංචිතය මෙන්න

1455 Views


එංගලන්තය සමඟ ගැටෙන ශ්‍රී ලංකා T20 සංචිතය මෙන්න

එංගලන්තයට එරෙහි විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියට 27 වෙනි සෙනසුරාදා පැවැත්වීමට සියල්ල සූදානම්. තරඟාවලිය පැවැත්වෙන්නේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි. තරඟාවලිය සඳහා සහභාගී වෙන ශ්‍රී ලංකා සංචිතය මෙසේයි.

කණ්ඩායම් නායක – තිසර පෙරේරා
දිනේෂ් චන්දිමාල්
නිරෝශන් දික්වැල්ල
කුසල් ජනිත් පෙරේරා
කුසල් මෙන්ඩිස්
ධනංජය ද සිල්වා
දසුන් ශානක
කමිඳු මෙන්ඩිස්
ඉසුරු උදාන
ලසිත් මාලිංග
දුෂ්මන්ත චමීර
අකිල ධනංජය
කසුන් රාජිත
නුවන් ප්‍රදීප්
ලක්ෂාන් සඳකැන්

මෙම තරඟාවලියේ විශේෂත්වය වන්නේ නවතම ක්‍රීඩකයෙක් තරඟාවලිය සඳහා සහභාගී වීමයි. ඔහු කවිඳු මෙන්ඩිස් නම් වන අතර ඔහුට තිබෙන විශේෂ දක්ෂතාවයක් වන්නේ වමතින් සහ දකුණතින්  පන්දු යැවීමට හැකි වීමයි.

කමිදු මෙන්ඩිස්ගේ විශේෂ හැකියාව සහිත වීඩියෝව පහතින්…

https://www.youtube.com/watch?v=eGSlspEY6Nw


News Articles
Latest Videos
Most Popular Post