News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
23

වස්ති සිංහල සිනමාවත් ආක්‍රමණය කරයි

1386 Views


වස්ති සිංහල සිනමාවත් ආක්‍රමණය කරයි

වස්ති කියන්නේ ඉතාමත් කෙටි කාලයකින් Youtube සමාජ ජාල මාධ්‍යයේ වැඩිම ඉඩක් අත්පත් කරගත්ත සන්නාමයක්. මේ හින්දම වස්ති නම වටා එකතුවෙච්ච රසිකයින් බොහෝමයක් ඉන්නවා. අන්න ඒ රසිකයින්ට වස්තිලගේ අලුත්ම වැඩක් ගැන දැනුවත් කිරීමක් අනුෂ්ක උදාන අද මුහුණු පොතෙන් කරලා තිබුනා. ඒ ලගදීම නිකුත්වෙන්න නියමිත “ගජමෑන්” චිත්‍රපටයේ තේමා ගීතය සම්බන්දව. ඒ අනුව ලංකාවේ පලමු 3D චිත්‍රපටයේ තේමා ගීතය ගායනාකරන්න අවස්ථාව අනුෂ්ක උදානට ලැබිලා තියනවා. මේ තියෙන්නේ අනුෂ්ක ඒ සම්බන්දව පලකරනලද සටහන…


News Articles
Latest Videos
Most Popular Post