News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
24

චන්දිමාල් සමග ශ්‍රී ලංකාව ජය සැමරූ විදිහ මෙන්න- වීඩියෝ සහිතයි

1092 Views


චන්දිමාල් සමග ශ්‍රී ලංකාව ජය සැමරූ විදිහ මෙන්න- වීඩියෝ සහිතයි

ඊයේ තරගය දිනුවට පස්සේ චන්දිමාල් තමන්ගේ කණ්ඩායමත් එක්ක බොහෝම අපුරු වැඩක් කරල තිබුණා. ඒ කට්ටියම එකතුවෙලා සිංදුවක් කියන එක. මේ සිංදුවෙත් විශේෂත්වයක් තියනවා. ඒ තමයි මේ සින්දුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිනන හැම වේලාවකම කණ්ඩායමේ උනන්දුව වැඩි කරන්න නිර්මාණය කරපු එකක් වීම. මේ ගීතය සංගීතවත් කරලා ගායනා කරලා තියෙන්නේ අපි කවුරුත් ආදරය කරන කසුන් කල්හාර. මේ තමයි චන්දිමාල් ඇතුළු අපේ කණ්ඩායමේ කොල්ලෝ ටික මේ සින්දුව කියපු වීඩියෝව…

https://www.youtube.com/watch?v=kHx4u-4XzWY


News Articles
Latest Videos
Most Popular Post