News Line| Off Air
Generic placeholder image

Oct
25

ඉතිහාසයේ වැඩිම ලොතරැයි දිනුම මෙන්න

1812 Views


ඉතිහාසයේ වැඩිම ලොතරැයි දිනුම මෙන්න

ලොතරැයි ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදලක් පිරිනැමූ මෙගා මිලියන්ස් ලොතරැයිය ජයග්‍රහණය කරන්න වාසනාවන්තයෙකු සමත්ව තිබෙනවා. එක්සත් ජනපද ඩොලර් බිලියන 1.6ක වටිනාකමකින් යුක්ත මෙම ලොතරැයියේ දිනුම් ඇදීම සිදුවුණා. මෙහිදී දිනුම් අංක 28 70 5 62 55 සහ මෙගා බෝල් අංකය ලෙස අංක 05 තේරිපත්ව තිබෙනවා. ජයග්‍රහාකයාට ලොතරැයි මුදල ලබාගැනීම අවශ්‍යනම් බදු ගෙවීමෙන් අනතුරුව ඉතිරි වන ඩොලර් මිලියන 913ක මුදල ලබා ගන්න පුළුවන්. එහෙම නත්නම් වසර 29ක් පුරා කොටස් වශයෙන් මුදල ලබා ගන්න පුලුවන් කියලයි මෙගා මිලියන්ස් සමාගම පවසන්නේ,,


News Articles
Latest Videos
Most Popular Post