ඉරාජ් කියන්නේ කාලෙන් කාලෙට සමාජජාල කළඹන චරිතයක්. ඒ හින්දම අපි හිතුවා ඉරාජ්ගේ මේ දවස්වල වැඩ ගැන හොයලා බලන්න. මොකද ඉරාජ්ගේ අලුත් සින්දුවකුත් ඊයේ පෙරෙයිදා දවසක නිකුත් උනා. ඉතිං අපි ඉරාජ්ට කෝල් එකක් ගත්තා. මේ ඇමතුමේදි ඉරාජ් අපිට කිව්වා ලෝකෙ කවුරුත් කරලා නැති වැඩක් ඉරාජ් කලා කියලා. ඒ වගේම 2020දී තියෙන බලාපොරොත්තුවක් ගැනත් ඉරාජ් අපිට කිව්වා.මේ තියෙන්නේ ඒ දුරකතන සංවාදය…
ඉරාජ්ගේ අලුත්ම ගීතය – මැණිකේ ඔබේ සිනාවේ මියුසික් වීඩියෝව පහතින් ඔබට බලන්න පුළුවන්..