News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ තාත්තට වෙඩි තියපු සැකකරුවෙක් අල්ලයි

924 Views


ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ තාත්තට වෙඩි තියපු සැකකරුවෙක් අල්ලයි

කි‍්‍රකට් කී‍්‍රඩක ධනංජය සිල්වාගේ පියාවූ රන්ජන් ද සිල්වා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලීසියේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය ඊයේ අත්අඩංගුවට අරන් තිබුණා. මෙම සැකකරු පාතාල කි‍්‍රයාකාරිකයෙකු වන අංජු නමැත්තාගේ ගෝලයෙකු බව පැවසෙන අතර ඔහුව අත්ඩංගුවට ගැනීමේදි ගිනි අවියක් වගේම හෙරොයින් මත්කුඩුද ඔහු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post