News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

බිරිඳ සහ දරුවා ආතතියෙන් කියා ඇලෝසියස්ට ඇප ඉල්ලයි

1268 Views


බිරිඳ සහ දරුවා ආතතියෙන් කියා ඇලෝසියස්ට ඇප ඉල්ලයි

ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් බැඳුම්කර නිකුතුවේදී අක‍්‍රමිකතාවක් සිදුවීම සහ රජයට පාඩු සිදුකළැයි කියන චෝදනාවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස්ගේ බිරිඳ සහ වැඩිමල් දියණිය මානසික ආතතීයෙන් පෙලීම නිසා එය සුවිශේෂී කරුණක් ලෙසට සලකමින් සැකකරුට ඇප ලබා දෙන ලෙස ජනාධිපති නිතීඥ අනිල් සිල්වා ඊයේ දවසේ අධිකරණයෙන් ඉල්ලීමක් කරලා තියනවා.

මේ සම්බන්ධ තීරණය ලබන නඩු වාරයේදි ප්‍රකාශ කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post