News Line| Off Air
Generic placeholder image

Oct
26

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පුදුමයි හෝටලයේ පහළම සේවකයටත් කතාකරන්නේ සර් කියලා – ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු කියයි

900 Views

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පුදුමයි හෝටලයේ පහළම සේවකයටත් කතාකරන්නේ සර් කියලා – ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු කියයි

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි වගේම පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක තමන්ගේ මුහුණුපොත හරහා කියලා තිබුණා.

මේ ඔහු ඒ විදිහට තැබු සටහනයි

” පිටිය තුළදී දක්වන දක්ෂතා අනුව එංගලන්ත කොල්ලන්ව හොඳින් පෙනෙනවා ඇති.නමුත් ඉන් පිටතදීත් ඔවුන්ගේ හැසිරීම ඊටත් වඩා හොඳයි.ඔවුන් විශ්මයජනකයි.හෝටලයේ පහළම සේවකයාට පවා ඔවුන් කතා කරන්නේ සර් කියලා ”

News Articles
Latest Videos
Most Popular Post