News Line| Off Air
Generic placeholder image

Oct
26

නව අගමැතිගේ දිවුරුම් දීම නීති විරෝධියි – මංගල සමරවීර කියයි

957 Views


නව අගමැතිගේ දිවුරුම් දීම නීති විරෝධියි – මංගල සමරවීර කියයි

එක්සත් ජාතික පක්ෂයේ සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මේ වන විට අරලිය ගහ මන්දිර පරිශ‍්‍රය වෙත පැමිණ තිබෙනවා
ඒ මහින්ද රාජපක්ෂ මහතා නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමත් සමග එක්සත් ජාතික පක්ෂය ගත යුතු ඉදිරි ක‍්‍රියාමාර්ග පිලිබදව සාකච්චා කිරීම සදහායි
මේ අතර මංගල සමරවීර ඇමතිවරයා තමන්ගේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස දිවුරුම් දීම නිති විරෝධි බවයි. තවමත් රටේ අගමැති රනිල් වික්‍රිමසිංහ බව ඔහු පෙන්වා දී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post