ආර්ජටිනාවේ ප්වති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කම හිමිකර ගත් කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට කෙන්යාවේ මාස 3 ක පුහුණුවක් ලබාදීමට සූදානම්.
සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව ඇය කෙන්යාව බලා පුහුණුවට යාමට සූදානම්